ජාත්‍යන්තර වූෂු තරගාවලියකදී කවීෂ් බණ්ඩාර තැබූ වාර්තාව

ජාත්‍යන්තර වූෂු තරගාවලියකදී කවීෂ් බණ්ඩාර තැබූ වාර්තාව

April 27, 2024   10:03 pm

ජාත්‍යන්තර වූෂු තරගාවලියකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට කවීෂ් බණ්ඩාර සමත්වී තිබේ.

චීනයේ පැවති ජාත්‍යන්තර ආරාධිත වූෂු තරගාවලියේදී 7 වැනි ස්ථානය දිනූ ඔහු ලකුණු 9.6ක් රැස් කරමින් එම වාර්තාව පිහිටුවනු ලැබීය.