මඩකළපුවේ ඉදි කළ ක්‍රිකට් පිටිය

මඩකළපුවේ ඉදි කළ ක්‍රිකට් පිටිය

April 27, 2024   09:25 pm

නැගෙනහිර පළාතේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දියුණුව වෙනුවෙන් කැපවුණු පුද්ගලයෙකු අද දෙරණට මඩකළපුවෙන් හමු වුණි.

නමින් පූනසිංහම් වසීහරන් වන ඔහු මේ වනවිට තම පෞද්ගලික මුදලින් අංග සම්පූර්ණ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් මඩකළපුවේ ඉදිකර තිබේ. 

මෙය උසස් මට්ටමේ ක්‍රිකට් අත්දැකීමක් ලබාගන්න අපේක්ෂා කරන සියලුම තරුණයින් ට හොඳ අවස්ථාවකි.

ඒ පිළිබඳ වැඩි විස්ත ඉහත වීඩියෝවෙන් නරඹන්න...