පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ
April 25, 2024 09:31 am
කථානායකවරයාගේ ප්රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.
මේ අතර, පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය පිළිබඳ සභාව කල් තැබිමේ විවාදයේ දෙවන දිනය අදයි.
අදාළ විවාදය ඊයේ (24) දිනයේ ආරම්භ වූ අතර එය හෙට (26) දිනයේත් පැවැත්වීමට නියමිතව තිබේ.