මම ජනාධිපතිවරණයට එනවා - සජිත්

මම ජනාධිපතිවරණයට එනවා - සජිත්

April 24, 2024   02:18 pm

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත්වන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.