හිඟුරක්ගොඩ පුද්ගල ඝාතනයක්

හිඟුරක්ගොඩ පුද්ගල ඝාතනයක්

April 23, 2024   10:16 pm

හිඟුරක්ගොඩ ප්‍රදේශයේදී ධීවරයන් පිරිසක් අතර හටගත් ගැටුමක් දුරදිග ගොස් සිදුවූ පිහි ඇනුමක් හේතුවෙන් ධීවරයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 39 හැවිරිදි වියේ පසුවූ එම ප්‍රදේශයේම පදිංචි ධීවරයෙකි.

මෙම සිදුවීමත් සමඟ ඝාතන සැකකරුගේ නිවසට කිසියම් පිරිසක් පහරදී අලාභහානි සිදුකර ඇති අතර එහි ආරක්ෂාව සඳහා පොලිසිය කැඳවා තිබුණි.