විරෝධතාවයකට අධිකරණ නියෝගයක්
April 23, 2024 03:59 pm
ලංකා විදුලි සේවක සංගමය මගින් හෙට (24) පොල්දූව වටරවුම ආශ්රිතව සංවිධානය කර ඇති විරෝධතාවයට එරෙහිව පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන ඇත.
පොලීසිය පවසන්නේ වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ලද තොරතුරකට අනුව කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇති බවය.
එම නියෝගයේ දැක්වෙන්නේ පොල්දූව වටරවුම ආශ්රීතව මජනතාවට හහා පදිකයින් අවහිර බාධා වන ලෙස කිසිදු මාර්ගයක් හරස් කර විරෝධතා හෝ ප්රචණ්ඩ ක්රියා නොකිරීමට එමගින් නියෝග කර ඇති බවය.
එම නිවේදනය පහතින්,