ශ්‍රී පාද ආරක්ෂිත වැටෙන් පැන්න පුද්ගලයා සොයා මෙහෙයුම්

ශ්‍රී පාද ආරක්ෂිත වැටෙන් පැන්න පුද්ගලයා සොයා මෙහෙයුම්

April 20, 2024   07:07 pm

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයෙක් ශ්‍රී පාද උඩ මළුවේ රත්නපුර මාර්ගයේදී ආරක්ෂිත වැටෙන් පහළට පැන තිබේ.

ඒ බව අසල තිබු සීසීටීවී කැමරාවක සටහන්වී තිබුණි.

තරුණයා සොයා මේ වනවිට ලක්ෂපාන යුද හමුදා කඳවුරේ භට පිරිස් අද (20) උදෑසන සිට ශ්‍රී පාද උඩමළුව රක්ෂිතයේ මෙහෙයුමක් දියත් කර තිබේ.