ඉන්දියාවෙන් පිලිපීනයට මිසයිල
සයුරෙන් එතෙර

ඉන්දියාවෙන් පිලිපීනයට මිසයිල

April 20, 2024   05:04 pm

ඉන්දියාව විසින් පිලිපීනයට මිසයිල ලබාදී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

දෙරට අතර 2022 වසරේදී අත්සන් කරන ලද අමෙරිකානු ඩොලර් මිලියන 375ක ගනුදෙනුවේ කොටසක් ලෙස මෙම මිසයිල ලබාදී ඇත.