වතුකරයේ අවුරුදු සිරි...

වතුකරයේ අවුරුදු සිරි...

April 19, 2024   05:41 pm

මස්කෙළිය, සාමිමලේ ‍ෆෙයාලෝන් දෙමළ විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ වතු කම්කරු පවුල්වල ළමයින් සඳහා බක්මහ උළෙලක් එම විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී ඊයේ (18) දින පැවැත්වුණි.

ඡායාරූපය - ගාමිණී බණ්ඩාර