මෙම ජාවාරම්කරුවන්ට අහුවෙන්න එපා

මෙම ජාවාරම්කරුවන්ට අහුවෙන්න එපා

April 18, 2024   12:15 pm

රුසියානු හමුදාවේ සේවය සඳහා යවන බවට පවසමින් පුද්ගලයින්ගෙන් මුදල් ලබාගත් දෙදෙනෙක්ව අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඉන් එක් සැකකරුවෙක් විශ්‍රාමික හමුදා මේජර්වරයෙකි.