මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටෙයි March 28, 2024 08:08 pm මහරගම ප්රදේශයේ හයිලෙවල් මාර්ගය ආශ්රිතව රථවාහන තදබදයක් ඇතිවී තිබේ. මහරගම බෝ ගසේ අත්තක් කඩාවැටීම හේතුවෙන් මෙලෙස එම රථවාහන තදබදය ඇතිවී ඇත.