header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
අපරාධ නඩු විධාන සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පතට අනුමැතිය
Sep 11, 201903:12 PM
අපරාධ නඩු විධාන සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පතට අනුමැතිය
Mobitel 1278

2019 ජුනි මස 14 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ සංශෝධන පනත් කෙටුම්පතට ඊයේ (10) කැබිනට් අනුමැතිව හිමිව ඇත.

පනත් කෙටුම්පත සලකා බැලීමට රැස්වූ ආංශික අධීක්ෂණ කමිටුව පනතට සංශෝධන කිහිපයක් යෝජනා කර ඇති අතර, නීති කෙටුම්පත් සම්පාදක විසින් එකී සංශෝධන කමිටු මට්ටමේ සංශෝධන ලෙස කෙටුම්පත් කර ඇත.

අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර ලබා දී ඇති තීරණය පරිදි පනත් කෙටුම්පතේ හරයට බලපාන කමිටු මට්ටමේ සංශෝධන සහිතව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට පෙර අනුමැතිය පිණිස අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු ව ඇත.

එබැවින්, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමාත්‍යවරිය විසින් උක්ත කමිටු සංශෝධන සහ 2019 ජුනි මස 14 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර පසු අමාත්‍ය මණ්ඩලය විසින් එය අනුමත කරන ලදී.

තවද ,

1997 අංක 30 දරන ඇප පනතේ සඳහන් දඩ මුදල් වැඩි කිරීම සඳහා නීති කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමතිය හිමිව ඇත.

ඇතැම් පනත්වල සහ ආඥා පනත්වල අඩංගු විධිවිධාන උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පනවන ලද දඩ මුදල් එවැනි උල්ලංඝනය කිරීම් වැළැක්වීම සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව පවසමින් එම තත්ත්වය අධ්‍යනය කිරීමට සහ අවශ්‍ය නම් එම දඩ මුදල් ඉහළ නැංවීම සඳහා අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට හිටපු අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් මීට පෙර අවස්ථාවක කමිටුවක් පත් කර තිබේ.

ඒ අනවු 1997 අංක 30 දරන ඇප පනතේ සඳහන් දඩ මුදල් වැඩි කිරීම සඳහා එම කමිටු වාර්තාවේ නිර්දේශ කර ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
සලේගේ හෘදය වස්තුවේ ඉදිමීමක් නිසා උපකරණයක් සවිකරලා වෛද්‍ය වාර්තාවෙන් හෙළිවෙයි

වාද විවාද මැද අවසන් වූ අද පාර්ලිමේන්තු සභාවාරය

මෝටර් රථයක පිටුපස යන්න පුළුවන් දෙදෙනෙකුට විතරද?

අනුර කුමාරගේ ආණ්ඩුකරණය සාර්ථකද? - ''සාර්ථකනම් ඡන්දේ තියන්න, එයා ඡන්දෙට බයයි'' | Ada Derana

අන්දමන් දූපත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වෙන්න ! - බහුදින ධීවර යාත්‍රාවලට උපදෙස්

දුරකථනයෙන් අනෝජන්ට කතා කළ සජිත්

දුරකථනයෙන් අනෝජන්ට කතා කළ සජිත්

 ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්නයක් ගැන සජබයෙන් හෙළිදරව්වක්

 බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

අනෝජන් වෙනුවෙන් එක්වූ වතුකරයේ තරුණයෝ - ''එයාගේ ජීවිතය නැතිකරන්න තරම් වරදක් නෙමෙයි'' | Ada Derana

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් | Ada Derana

 කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

 බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

 දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

 අම්පාරේ අලිමංකඩ භූමියක මහා පරිමාණ වී මෝලක්?

Lassana Flora
Spotlight
බොක්ක අන්දමන්ද වී වැස්ස තදවෙයි | Ada Derana

22 ගැන අධිකරණයේ මතය - කථානායක අද කියයි | Ada Derana

පාස්කු මහ නඩුවේ තීන්දුව අදයි | Ada Derana

පළාත් ඡන්දවලට රජයේ අවධානය - උතුරු - නැගෙනහිර ඡන්ද මුලින්ම ? | Ada Derana

අන්තර්ජාලයේ වැඩිපුරම රවුම් ගහන්නේ  | Ada Derana

නාමල්ගේ සෙත් පින්කමට මාතර බෝධි පරිශ්‍රය නෑ | Ada Derana

අධ්‍යාපන සුදුසුකම් ඉහළ වුවත් විරැකියාව වැඩිම ආසියාතික රට ලංකාව | Ada Derana

වෙලාවට උසාවි ඇවිත් නෑ..විමල්ට වරෙන්තු - ''වාහනය කැඩුණා ඒකයි පමා වුණේ'' | Ada Derana

විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

 සතියෙම හුටපට

සතියෙම හුටපට

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්