නාමල් කුමාරට ජනාධිපති කාර්යාලයෙන් පඩි ගෙවන්නේ නෑ

නාමල් කුමාරට ජනාධිපති කාර්යාලයෙන් පඩි ගෙවන්නේ නෑ

October 12, 2018   02:49 pm

පසුගිය දිනවල ආන්දෝලනයට තුඩු දුන් නාමල් කුමාර නැමති  පුද්ගලයා ජනාධිපති කාර්යාලයේ සේවකයෙකු නොවන බව මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යය සාධාන බලකායේ, අධ්‍යක්ෂ වෛද්‍ය සමන් කුමාර කිතලවආරච්චි මහතා පවසයි.

අද(12) මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.

සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වෙයි.