ජනතා යහපත වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ වරදක් නැහැ

ජනතා යහපත වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ වරදක් නැහැ

July 12, 2018   07:14 pm

 

ජනතා යහපත වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ වරදක් නොමැති බව මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල් කුඹුරේ විමල ධම්ම හිමියන් පවසයි.

අද (12) මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

රජකාලයේ වුවත් වර්තමාන කාලයේ වුවත් නීති සම්පාදනය කරන්නන් විසින් හෝ නීති ක්‍රියාත්මක කරන්නන් ඒ සඳහා යුහුසුළු විය යුතු බව උන් වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.