සමහර පුද්ගලයින් පන්සල දේශපාලන ආයුධයක් කරගෙන 

සමහර පුද්ගලයින් පන්සල දේශපාලන ආයුධයක් කරගෙන 

June 24, 2018   08:42 am

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය ලබාදීමේ ප්‍රකාශය ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා බෞද්ධ සංවර්ධන වැඩසටහනක අවශ්‍යතාව දැඩිව පවතින බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඊයේ (23) පැවති ජන හමුවකට එක් වෙමින් එ මහතා මේ බව ප්‍රකාශ කළේය.

අද වන විට සමහර පුද්ගලයින් විසින් පන්සල දේශපාලන ආයුධයක් බවට පත්කරගෙන ඇති බවත් ජනප්‍රිය වීම සඳහාත් තනතුරු ලබාගැනීම සඳහාත් ගමේ පන්සල ගොදුරක් බවට පත්ව ඇති බවද  සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.