සමහර පාලකයෝ පාතාල නායකයෝ ගෙන්නගෙන ආරක්ෂාව සපයනවා

සමහර පාලකයෝ පාතාල නායකයෝ ගෙන්නගෙන ආරක්ෂාව සපයනවා

May 26, 2018   07:24 pm

 


ඇතැම් පාලකයින් විසින් පාලාත කල්ලි නායකයින් මෙරටට ගෙන්වාගෙන ඔවුන්ට ආරක්ෂාව සපයන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ගාල්ලේ පැවති උත්සවයක එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

රට පිළිබඳ කණගාටුවක් පවතින බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.