අපදා සඳහා සහන සැලසීම රජය මේ වන විට සිදුකරනවා

අපදා සඳහා සහන සැලසීම රජය මේ වන විට සිදුකරනවා

May 26, 2018   07:18 pm

 

අපදා සඳහා සහන සැලසීම අදියර දෙකක් යටතේ සිදුවන බවත් අපදා තත්ත්වය පැමිණි අවස්ථාවේ කටයුතු කළයුතු ආකාරය හා ආපදා තත්ත්වයට පසු කටයුතු කළයුතු ආකාරය සම්බන්ධයෙන් රජය මේ වන විට කටයුතු කරමින් සිටින බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජල ගැලීම්වලින් විපතට පත් ජනතාවගේ සුවදුක් විමසීම සඳහා පැමිණි අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

අපදා තත්ත්වෙන් පුද්ගලයින් බේරා ගැනීමට ගොස් අතුරුදන් වූ පොලිස් නිලධාරීයා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී කණගාටුව පළ කළේය.