ඌව පළාත් සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සංඛේත වැඩ වර්ජනයක

ඌව පළාත් සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සංඛේත වැඩ වර්ජනයක

May 16, 2018   07:08 am

 

ඌව පළාත තුළ සංඛේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

අතිකාල දීමනා ලබානොදීමට විරෝධය පළ කරමින් අද(16) එම වර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේය.