මවගෙන් දරුවාට HIV වැලදීම තුරන් කිරීමට ගත් ක්‍රියාමාර්ග සාර්ථකයි

මවගෙන් දරුවාට HIV වැලදීම තුරන් කිරීමට ගත් ක්‍රියාමාර්ග සාර්ථකයි

May 16, 2018   06:59 am


ශ්‍රී ලංකාව තුළ මවගෙන් දරුවාට එච්.අයි.වී. වෛරසය වැලදීම තුරන් කිරීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග සාර්ථක වී ඇති බව ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් රෝග මර්ධන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ලිලානි රාජපක්ෂ මහත්මිය සඳහන් කළේ මේ වසර අවසානයේදී ඒ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.