ජනපති පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුව අමතයි

ජනපති පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුව අමතයි

April 18, 2018   04:11 pm



පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා එංගලන්තයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සමුළුවේ ප්‍රධාන දේශනය ආරම්භ කර තිබේ.