‍බටහිර සංස්කෘතීන් මෙරටට ආදේශ කිරීම තුළින් රට පිරිහීමට ලක්වෙනවා

‍බටහිර සංස්කෘතීන් මෙරටට ආදේශ කිරීම තුළින් රට පිරිහීමට ලක්වෙනවා

April 1, 2018   12:59 pm




‍බටහිර සංස්කෘතීන් මෙරටට ආදේශ කිරීම තුළ රට පිරිහීමට ලක්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් මෙරටට ජනගහණ වර්ධනය ද සීමා වී ඇති බවයි.

අකුරැස්ස ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.