2017 වසරේ හොඳම පුවත් වාර්තාකරණය අද දෙරණ

2017 වසරේ හොඳම පුවත් වාර්තාකරණය අද දෙරණ

March 24, 2018   10:14 pm



2017 වසරේ හොඳම පුවත් වාර්තාකරණයට හිමි සම්මානය අද දෙරණ විසින් හිමිකරගෙන තිබේ.

අද දෙරණ ප්‍රවෘත්ති විකාශයේ උකුස්සා මඟින් රටට අනාවරණය කළ ගල්ගමුවේ දළ පූට්ටුවාගේ දළ යුගලය සොයා ගැනීම පිළිබඳ පුවතට මෙම සම්මානය හිමිවී තිබේ.

14 වන වරටත් පැවැත්වෙන රයිගම් ටෙලි සම්මාන රාත්‍රියේදී මෙම සම්මානය හිමිවී තිබේ.