සියලු ජනතාව එකිනෙකාගේ ආගම්වලට ගරු කළ යුතුයි

සියලු ජනතාව එකිනෙකාගේ ආගම්වලට ගරු කළ යුතුයි

March 12, 2018   07:20 am




මෙරට ජීවත්වන සියලු ජනතාව ඔහුනොවුන්ගේ ආගම්වලට ගරු කළ යුතු බව ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසයි.

ඉදිරියේදී ජාතීන් අතර කලහකාරී තත්ත්වයක් ඇති නොවීම සඳහා අවශ්‍ය පියවර ගත යුතු බව ඔහු පෙන්වා දෙයි.

පසුගියදා ඇති වූ සිද්ධීන් පිළිබඳ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඌරුවරිගේ වන්නිල ඇත්තන් මේ බව සඳහන් කළේය.