G 24 තාක්ෂණික කමිටු සැසිවාරය කොළඹදී

G 24 තාක්ෂණික කමිටු සැසිවාරය කොළඹදී

February 22, 2018   05:56 pm



ජී 24 කමිටුවේ රටවල තාක්ෂණික කමිටු සැසිවාරයක් කොළඹදී පැවැත්වේ.

පෙබරවාරි 27 සහ 28 යන දින වල බණ්ඩාරනායක සම්මත්‍රණ ශාලාවේදී එම සැසිවාරය පැවැත්වෙන බව මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

අදාළ රටවල නියෝජිතයින් 45 දෙනෙකු පමණ සැසිවාරයට සහභාගී වේ.

අදාළ කමිටුව සාමාන්‍යයෙන් වසරකට දෙවතාවක් රැස් වේ.