ආයෝජන කලාප රැසක් ඇති කරන බව අගමැති කියයි

ආයෝජන කලාප රැසක් ඇති කරන බව අගමැති කියයි

January 13, 2018   08:02 am



යටිතල පහසුකම් සංවර්ධනය කරමින් ඉදිරියේදී රට තුළ ආයෝජන කලාප  රැසක් ඇති කිරිමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා පවසන්නේ මේ වන විට යටිතල පහසුකම් සංවර්ධනය කිරිම සැලසුම් සහිතව සිදු වන බවයි.

කුරුණෑගල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය.