Back to Top

ආයෝජන කලාප රැසක් ඇති කරන බව අගමැති කියයි

ආයෝජන කලාප රැසක් ඇති කරන බව අගමැති කියයි

January 13, 2018  08:02 am

Bookmark and Share


යටිතල පහසුකම් සංවර්ධනය කරමින් ඉදිරියේදී රට තුළ ආයෝජන කලාප  රැසක් ඇති කිරිමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා පවසන්නේ මේ වන විට යටිතල පහසුකම් සංවර්ධනය කිරිම සැලසුම් සහිතව සිදු වන බවයි.

කුරුණෑගල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය.