ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහ ගත කිරීම් ඇරඹෙයි

ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහ ගත කිරීම් ඇරඹෙයි

January 12, 2018   12:49 pm


ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රතිව්‍යුහ ගත කිරීමේ වැඩසටහන මේ වන විටත් ක්‍රියාත්මක බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් මහතා පවසයි.

හලාවත, මාදම්පේ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ  කළේය.