Back to Top

  ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහ ගත කිරීම් ඇරඹෙයි

ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහ ගත කිරීම් ඇරඹෙයි

January 12, 2018  12:49 pm

Bookmark and Share
Ad

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රතිව්‍යුහ ගත කිරීමේ වැඩසටහන මේ වන විටත් ක්‍රියාත්මක බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් මහතා පවසයි.

හලාවත, මාදම්පේ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ  කළේය.