තලතා දේශපාලනයෙන් ඉවත්වෙන්න සූදානම්!

තලතා දේශපාලනයෙන් ඉවත්වෙන්න සූදානම්!

November 8, 2017   11:54 am



නව ව්‍යවස්ථාව හේතුවෙන් රට දෙකඩ වන්නේ නම් තමන් දේශපාලනයෙන් ඉවත් වීමට සූදානම් බව විදේශ රැකියා හා අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.

කහවත්ත ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේය.