ව්‍යවස්ථාව සම්පාදනය වෙන්නේ ජනතාවරමට අනුකූලවයි

ව්‍යවස්ථාව සම්පාදනය වෙන්නේ ජනතාවරමට අනුකූලවයි

October 21, 2017   09:47 am



නව ව්‍යවස්ථාවක් සම්පාදනය වන්නේ ජනතාවරමට අනුකූලව බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නව ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බවට පසුගිය මැතිවරණයෙන් ජනතාව පෙන්වා දී ඇති බව ඔහු කියා සිටියේය.

මහනුවර වත්තේගම ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයක් අමතමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය.