ඇමැතිගේ ප්‍රකාශයට එරෙහිව සමෘද්ධි උද්ඝෝෂණයක්

ඇමැතිගේ ප්‍රකාශයට එරෙහිව සමෘද්ධි උද්ඝෝෂණයක්

September 20, 2017   07:03 am

සිය වෘත්තීය සමිති ලේකම්වරයා සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයකට විරෝධය පල කරන බව සමස්ථ ලංකා සමෘද්ධි හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමය පැවැසීය.

එහි උප සභාපති විජිත කොඩිතුවක්කු  පවසන්නේ ඒ සඳහා එලඹන 27 වන දින කෑම පැය උද්ඝෝෂණයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.