රන්ජන්ට එරෙහි පැමිණිලි කල් යයි

රන්ජන්ට එරෙහි පැමිණිලි කල් යයි

September 13, 2017   12:36 pm

අධිකරණයට අපහාස කළේ යැයි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහි පැමිණිලි දෙකක් සලකා බැලීම  ශ්‍රේෂ්ඨාධිකරණය කල් දමා තිබේ.

අදාළ පැමිණිලි ඊවා වනසුන්දර සහ විජිත් මළල්ගොඩ යන විනිසුරු මඩුල්ල හමුවේ අද(13) දිනයේ සලකා බැලුණු බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.