අනියම් පෙම මරණයෙන් කෙළවර වෙයි

අනියම් පෙම මරණයෙන් කෙළවර වෙයි

August 20, 2017   12:01 pm



ඌව පරණගම, දඹගහපිටිය ප්‍රදේශයේදී 33 හැවිරිදි කාන්තාවක තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

අදාළ කාන්තාවගේ අනියම් පුරුෂයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.