රට නිවැරදි මඟ ගමන් කරවීම ජනතා අභිලාශයක්

රට නිවැරදි මඟ ගමන් කරවීම ජනතා අභිලාශයක්

August 12, 2017   10:25 am



දූෂිතයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව ජනතාව අවධානයෙන් පසුවන බව චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා පවසයි.

රට නිවැරදි මාර්ගයේ ගමන් කරවීම ජනතා අභිලාශයක් බව හෙතෙම කියා සිටියේය.

කෑගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.