පළාත් පාලන පනත සංශෝධනය ගැන විශේෂ සාකච්ඡාවක් අද

පළාත් පාලන පනත සංශෝධනය ගැන විශේෂ සාකච්ඡාවක් අද

July 16, 2017   12:47 pm


පළාත් පාලන පනත සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද(16) පැවැත්වේ.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී අද(16) පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වෙන බව සඳහන්වේ.