ශ්‍රීලනි පක්ෂයට විකල්පක් ලෙස පොදුජන පෙරමුණ බිහිකළා

ශ්‍රීලනි පක්ෂයට විකල්පක් ලෙස පොදුජන පෙරමුණ බිහිකළා

June 25, 2017   12:30 pm



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විකල්පයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ බොහෝ පිරිසක් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව සිටින බවය.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් එස්.එම්.චන්ද්‍රසේන මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.