ශූරයින්ගේ කුසලාන කාන්තා තරඟයේ කාසියේ වාසිය නවසීලන්තයටයි

ශූරයින්ගේ කුසලාන කාන්තා තරඟයේ කාසියේ වාසිය නවසීලන්තයටයි

June 24, 2017   04:31 pm



ශූරයින්ගේ කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරඟය මේ වන විට පැවැත්වෙයි‍.

තරඟයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදිමේ අවස්ථාව ශ්‍රි ලංකා කණ්ඩායමට ලබා දුනි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර පන්දුවාර 13ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 47ක් ලබා සිටියේය.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින නිපුනි හංසිකා ලකුණු 30ක් සහ චමරි පොල්ගම්පොල ලකුණු 14ක් ලබා සිටියි.