ශාක භක්ෂක මදුරුවෙක් පරිසරයට මුදාහැරීම සාර්ථක නෑ

ශාක භක්ෂක මදුරුවෙක් පරිසරයට මුදාහැරීම සාර්ථක නෑ

June 24, 2017   12:51 pm


ඩෙංගු මදුරු කීටයින් ආහාරයට ගන්නා ශාක භක්ෂක මදුරුවෙකු පරිසරයට මුදාහැරීම ඩෙංගු මදුරුවන් පාලනයට ගත් සාර්ථක ක්‍රියාවලියක් නොවන බව කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති නජිත් සුමනසේන මහතා සඳහන් කළේ මීට පෙර ද මෙවැනි මදුරුවන් පරිසට මුදාහැරිය ද ඉන් නිසි ප්‍රතිඵල අත් නොවූ බවයි.