සයිටම් ගැන ආණ්ඩුව මධ්‍යස්ථව කටයුතු කළ යුතුයි

සයිටම් ගැන ආණ්ඩුව මධ්‍යස්ථව කටයුතු කළ යුතුයි

June 24, 2017   10:36 am




සයිටම් පෞද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් ආණ්ඩුව මධ්‍යස්ථව කටයුතු කළ යුතු බව දකුණු පළාත් සභා මන්ත්‍රී ආරියවංශ සම්මු මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ මීට පෙර පැවති ආණ්ඩු වෙත දොස් නැගීමෙන් මෙම ගැටළුවට නිසි විසඳුම් නොලැබෙනු ඇති බවය.

ගාල්ල ප්‍රදේශයේදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ආරියවංශ සම්මු මහතා මේ බව කියා සිටියේය.