ඒකාබද්ධ විපක්ෂයේ අයට විනය ක්‍රියාමාර්ග ගැනීම සදාචාරයට පටහැනියි

ඒකාබද්ධ විපක්ෂයේ අයට විනය ක්‍රියාමාර්ග ගැනීම සදාචාරයට පටහැනියි

June 19, 2017   08:25 am



ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමට විනය ක්‍රියාමාර්ග ගැනීමට උත්සහ කිරීම සදාචාර සම්පන්න නොවන බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කර න අනුරාධපුර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී  ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

මේ අතර බදුල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් විනය ක්‍රියාමාර් ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගෙන් ද විමසා සිටි අතර ඔහු ඊට මෙලෙස පිළිතුරු ලබා දුන්නේය.

මෙහිදී මාධ්‍යවේදීන් වත්මන් ආණ්ඩුව විසින් මැතිවරණ නොපැවත්වීම සම්බන්ධයෙන් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාගෙන් වැඩිදුරටත් විමසා සිටියේය.