බනිස් කැබැල්ලක් සිරවී දැරියක් නොඑන ගමන් යයි

බනිස් කැබැල්ලක් සිරවී දැරියක් නොඑන ගමන් යයි

May 6, 2017   01:11 pm



හලාවත - මැල්පුර ප්‍රදේශයේදී බනිස් කැබැල්ලක් සිරවීමෙන් කුඩා දැරියක් මියගොස් තිබේ.

බනිස් කැබැල්ල ශ්වාසනාලයේ සිරවීමෙන් රෝගී වූ දැරිය හලාවත මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තාවේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවරුදු 03ක් වයසැති දැරියකි.

පශ්චාත් මරණ පරික්ෂණය අද(6) සිදු කිරීමට නියමිතය.