දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු වෙනවා
May 6, 2017 12:54 pm
දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු වන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.
දුම්රිය ගමනා ගමන අධිකාරි විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළේ ඊයේ(5) පැවැති වර්ජනයෙන් පසු අද(6) උදෑසන සිට දෛනික කාලසටහනට අනුව දුම්රිය ධාවනයට එක් කර ඇති බවය.