විමල් කරන්නේ අධිකරණයට එරෙහි සටනක් නෙමෙයි

විමල් කරන්නේ අධිකරණයට එරෙහි සටනක් නෙමෙයි

March 26, 2017   08:27 am



පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිදු කරනු ලබන්නේ ආණ්ඩුවට එරෙහි සටනක් මිස අධිකරණයට එරෙහි සටනක් නොවන බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

ඊයේ(25) කෙළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා මෙම අදහස් පළ කළේය.