ජාත්‍යන්තර ප්‍රජාව තුළ ශ්‍රී ලංකාව ප්‍රශංසාවට ලක්වෙලා

ජාත්‍යන්තර ප්‍රජාව තුළ ශ්‍රී ලංකාව ප්‍රශංසාවට ලක්වෙලා

March 25, 2017   10:01 am



වර්තමානයේදී ජාත්‍යන්තර ප්‍රජාව තුළ ශ්‍රී ලංකාව ප්‍රශංසාවට ලක්වී ඇති බව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පවසයි.
 
 පසුගිය ආණ්ඩු සමයේ මෙන් නොව වර්තමානයේ ශ්‍රී  ලංකාවට ගෞරවනීය ස්ථානයක් හිමිව ඇති බව ඔහු පවසයි.

හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමින් ඔහු මේ බව කියා සිටියේය.