Back to Top

බැසිල්ට අයත් මල්වානේ දේපළ වෙන්දේසිය අත්හිටුවන්න නියෝගකරයි

AdaDerana Ad

බැසිල්ට අයත් මල්වානේ දේපළ වෙන්දේසිය අත්හිටුවන්න නියෝගකරයි

March 20, 2017  09:46 pm

Bookmark and Share

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බවට සැලකෙන මල්වාන ප්‍රදේශයේ පිහිටි නිවස සහ ඉඩම වෙන්දේසිය අත්හිටුවන ලෙස පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද(20) නියෝග කර තිබේ.

ඉඩම සම්බන්ධයෙන් වන නඩු තීන්දුව ලබන 23 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

 අදාළ නිවස මහජන සුබසිද්ධිය සඳහා යොදවන බව නීතිපතිවරයා දැනුම්දී ඇති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබේ.