බැසිල්ට අයත් මල්වානේ දේපළ වෙන්දේසිය අත්හිටුවන්න නියෝගකරයි

බැසිල්ට අයත් මල්වානේ දේපළ වෙන්දේසිය අත්හිටුවන්න නියෝගකරයි

March 20, 2017   09:46 pm


හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බවට සැලකෙන මල්වාන ප්‍රදේශයේ පිහිටි නිවස සහ ඉඩම වෙන්දේසිය අත්හිටුවන ලෙස පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද(20) නියෝග කර තිබේ.

ඉඩම සම්බන්ධයෙන් වන නඩු තීන්දුව ලබන 23 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

 අදාළ නිවස මහජන සුබසිද්ධිය සඳහා යොදවන බව නීතිපතිවරයා දැනුම්දී ඇති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබේ.