සිරියාවේ බෝම්බ පිපිරීමකින් 51ක් මරුට
සයුරෙන් එතෙර

සිරියාවේ බෝම්බ පිපිරීමකින් 51ක් මරුට

February 25, 2017   12:10 pm





සිරියාවේ සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 51 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අල් - බාබ් නැමැති නගරයේ එම පිපිරීම සිදුව ඇති බව සඳහන්ය.

අයි.එස් සංවිධානය විසින් ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය  වාර්තා කරයි.

මෝටර් රථයක ඇටවූ බෝම්බයක් මෙලෙස පුපුරා ගොස් ඇති බව වාර්තා වෙයි.

මෙම ප්‍රදේශයේ වැඩි බලය අයි. එස් සංවිධානය විසින් අත්පත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.