ටොම් බලන්ඩෙල් අද පිටියට

ටොම් බලන්ඩෙල් අද පිටියට

January 22, 2017   09:25 am



ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියේ නවසීලන්ත සංචිතය සඳහා කඩුළු රකින ක්‍රීඩක ටොම් බලන්ඩෙල් ඇතුළත් කර තිබේ.

ලුක් රොන්චි ආබාධිත තත්ත්වයට පත්වීම හේතුවෙන් ටොම් බලන්ඩෙල් සංචිතයට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.