හෝමාගම‍ වෙඩි තැබීමක්-අයෙක් මරු දකියි

හෝමාගම‍ වෙඩි තැබීමක්-අයෙක් මරු දකියි

January 18, 2017   01:56 pm




හෝමාගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

මීට ටික වේලාවකට පෙර  හෝමාගම, පිටිපන මාර්ගයේ හෝමාගම දුම්රිය ස්ථානය අසලදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව සඳහන්ය.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව හෝමාගම පොලීසිය සඳහන් කරයි.