ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

July 26, 2016   09:41 am




ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

මෙම තරගය මහනුවර පල්ලේකැලේ  ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.