සුහදත්වය...

සුහදත්වය...

September 10, 2019  

Bookmark and Share
ලංකාවට පැමිණ සිටින සෞදි අරාබි කතානායක ආචාර්ය අබ්දුල්ලා බීන් මොහොමඞ් බීන් ඊබ්‍රහම් අල් ෂෙයික් මහතා අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක යන මහත්වරුන් සහ ශ්‍රී ලංකාවේ සෞදි තානාපතිවරයා ඇතුථ දූත පිරිස මෙම අවස්ථාවට එක්ව සිටියහ.