පිටාරය..

පිටාරය..

August 12, 2019  

Bookmark and Share
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයේ බොහෝ ප්‍රදේශවලට පසුගිය දින කිපය පුරා අඛණ්ඩව වැසි ඇද හැලෙමින් පවතියි.

එම වර්ෂාව හේතුවෙන් ලංකා විදුලිය බල මණ්ඩලයට අයත් විමලසුරේන්ද්‍ර ජලාශය අද (12) දින අළුයම් කාලයේ සිට වාන් දමමින් පවතියි.

එමෙන්න ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් අගල් 6 බැගින් විවෘත්ත කිරිමට ජලාශය භාර ඉංජිනේරුවෝ පියවර ගෙන තිබේ.

ඡායාරූප-චන්දන ජයවීර