වෙසක් මංගල්‍යය...

වෙසක් මංගල්‍යය...

May 18, 2019  

Bookmark and Share
සම්බුදු තෙමඟුල සිදුවූ වෙසක් පුන් පුර පසලොස්වක පොහෝ දිනය අදයි.

පොහොය නිමිති කර ගනිමින් අද දිවයින පුරා විහාරස්ථානවල විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර තිබුණි.

ඓතිහාසික කැළණිය රජමහා විහාරස්ථානයේ ද විශාල බැතිමතුන් පිරිසක් එක්ව ආගමික කටයුතු වල නිරත වු ආකාරය දැකගත හැකි විය.

බුඳුන් වහන්සේ තෙවන වරට ශ්‍රී ලංකාවේ කැලණිය පුදබිමට වැඩම කිරීම ද සුමන සමන් දෙවියන්ගේ ආරාධනය මත සමනළ කන්ද මුදුනේ බුදු සිරිපා පිහිටුවීම ද අද වැනි දිනක සිදුවූ බවට බෞද්ධ ඉතිහාසයේ දැක්වෙයි.

ඡායාරූප-සජීව ලසන්ත